මෙක්සිකෝවේ උමං දුම්රිය තුළ පිරිමි පුරුෂ ළිඟුවක් සවිකළ ආසනයක් VIDEO

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී කාන්තාවන් මුහුණ දෙන අපහසුතා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මේ දිනවල මෙක්සිකෝවේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කෙරෙනවා. සකස් කර තිබිම ඒ විශේෂ කටයුත්තයි.
කඩිමුඩියේ දුවගෙන අවුත් මේ ආසනයේ වාඩිවන සියලුම පිරිමි මගීන් කිසියම් නුහුරු අපහසුතාවක් දැනීම නිසා ක්ෂණිකව ආසනයෙන් නැගිටිනවා. ‘මෙය මත ගමන් කිරීම සියලු දෙනාටම අපහසුය’ යනුවෙන් ආසනය පාමුල ලියා ඇති දැන්වීම ඔවුන් දකින්නේ එවිටයි. පුරුෂ ළිඟුවක් දැවටීම පිරිමියකුට එපමණ අපහසුතාවක් නම් කාන්තාවකට එය කොතෙක් අපහසුද යන්න ප්රායෝගිකවම පිරිමි මගීන්ට දැනවීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.
ලිංගික ප්රචණ්ඩත්වය සහ පොදු ප්‍රවාහනය භාවිතයේ දී පිරිමි සංවර විය යුතු බව අවධාරණය කිරීමේ අරමුණින් මේ ආසනය උමං දුම්රියේ සවිකරනු ලැබුයේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනුයි. වීඩියෝව පහතින්.

Post a Comment