Header Ads

පිතිකරු උපුල් තරංග මුස්ලිම් ආගම වැළඳ ගනී – ආදරවන්තියට සුභපැතුම් එක්කරයි! (PHOTO)


පිතිකරු උපුල් තරංග මුස්ලිම් ආගම වැළඳ ගනී – ආදරවන්තියට සුභපැතුම් එක්කරයි! (PHOTO)

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිල ට්විටර් ගිණුමේ තැබු පණිවිඩයක් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.
අදට යෙදි ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා ඇති උපුල් තරංග, “මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් ” යනුවෙන් සුභ පතා තිබෙනවා.  පසුව ඔහු එම ටුවිටර් පණිවිඩය ඉවත්කරගෙන ඇති බවටද  වාර්තා වේ.
උපුල් තරංගගේ මෙම ආදරවන්තියට ඔහුගේ පවුලෙන් වැඩි කැමත්තක් නොමැති බවද සාම්ප්‍රදායිකව දැඩි මුස්ලිම් භක්තිකයින් වන තරංගගේ පෙම්වතියගේ පවුලේ ඉල්ලීම මත විවාහයෙන් පසුව තරංග මුස්ලිම් අනුගාමිකයෙකු බවට පත්වනු ඇති බවද ඔහුට සමීප ආරංචිමාර්ග අප වෙත තහවුරු කලා.
උපුල් තැබු ට්විටර් පණිවිඩය පහතින්






No comments